Category: උණුසුම් පුවත්

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

Author- December 30, 2024

අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More

චීනය තම නවතම ප්‍රහාරක නෞකාව දියත් කරයි

Author- December 29, 2024

චීනය තම නවතම ප්‍රහාරක නෞකාව දියත් කර තිබෙනවා. නිරිතදිග චීන පළාතක් නමින් සිචුවාන් ලෙස නම් කරන ලද මෙම නෞකාව, චීනයම ස්වාධීනව සංවර්ධනය කරන ලද්දක්. 076 ... Read More

එළවළු මිල ඉහළට

Author- December 29, 2024

ප්‍රදේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) බෝංචි කිලෝවක තොග මිල ... Read More

තෙල් මිල ඉහළට

Author- December 29, 2024

මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ ... Read More

දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Author- December 29, 2024

දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුවාන් ගුවන් ... Read More

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනයට සීමාවක්

Author- December 29, 2024

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබේ. එම පෙරහැර අද (29) රාත්‍රී 09.00 ... Read More

තියුණු සටනකින් පසු නවසීලන්තයට ජයක්

Author- December 28, 2024

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More

නීතිවිරෝධීව රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ජනපතිගෙන් තීරණ රැසක්

Author- December 28, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ... Read More

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද

Author- December 28, 2024

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී ... Read More

යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

Author- December 28, 2024

අයතා වත්කම් උපයාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කළා. ... Read More