Category: උණුසුම් පුවත්

ටිපර් රථයට යටවී පොලිස් නිලධාරියෙක් මරුට

Author- December 27, 2024

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබේ. එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ... Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අදට වසර 160යි

Author- December 27, 2024

මෙරට සමාජ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ප්‍රමුඛතම ප්‍රවාහන සේවාවක් වන දුම්රිය සේවය ආරම්භ කර වසර 160ක් සපිරෙනවා. 160 වසරක ඉතිහාසය තුළ බොහෝ නොමැකෙන සටහන් තැබීමට ... Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 තරඟාවලිය හෙට ඇරඹෙයි

Author- December 27, 2024

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28) මවුන්ට් මවුන්ගනි හි බේ ඕවල් ... Read More

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Author- December 27, 2024

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරායට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම්කළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ... Read More

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

Author- December 27, 2024

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී ... Read More

අද පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Author- December 27, 2024

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ ... Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

Author- December 26, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක ... Read More

කෝලිට දඩයක්

Author- December 26, 2024

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ... Read More

වළං සේදීමට ගිය කාන්තාවක් කිඹුලෙකුට බිලි වෙයි

Author- December 26, 2024

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ ... Read More

විසි ලක්ෂයේ සංචාරකයා ලංකාවට එයි

Author- December 26, 2024

2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි. විසි ලක්ෂ ... Read More