Category: උණුසුම් පුවත්
වගා හානි සඳහා බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රු ලක්ෂය බැගින්
වගා හානි සඳහා බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රු ලක්ෂය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වී, බඩ ඉරිඟු, ... Read More
ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවයි
ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආයනය සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ. ඒ, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසිනි. ලබන 3 වැනි දා දක්වා ටෙන්ඩර් කැඳවීම සිදු කෙරෙන බව ... Read More
යළි හිස ඔසවන පාතාලය මඩින්න කරන්න යන වැඩේ
යළි හිස ඔසවමින් තිබෙන පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (24) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය ... Read More
බන්ධනාගාර රැඳවියන් 389කට සමාව
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර් තා විය. Read More
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ පත් කිරීමට අනුමැතිය
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් වී. ඩයස් මහතාගේ සේවා ... Read More
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි ගමනට සමු දෙයි
ප්‍රවීන ගායන ශිල්පී පියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු වුණා. දේහය ... Read More
ෂෙයික් හසීනා යළි සිය රටට එවන්නැයි ඉල්ලමින් බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ ... Read More
උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්
උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අදත්(24) ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කොළඹ නගරයේ ආරක්ෂාව ... Read More
අද වැසි රහිත කාලගුණයක්
ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා ... Read More

