Category: උණුසුම් පුවත්

කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්

Author- December 23, 2024

මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙදපොල ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 පසුකර තිබෙනවා. කොටස් වෙළෙදපොලේ පිරිවැටුම ද රුපියල් බිලියන 8.44 ඉක්මවා ... Read More

එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලය සමඟ එක්වෙයි

Author- December 23, 2024

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි. හිටපු ... Read More

නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

Author- December 23, 2024

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ. එය 2023 වසරේ එම ... Read More

ගුවන් අනතුරකින් එකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි වෙයි

Author- December 23, 2024

පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් බ්‍රසීලයේ එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ 61 හැවිරිදි Luiz Claudio Galeazzi නම් ... Read More

නවසීලන්තයට යන ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

Author- December 23, 2024

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. චරිත් අසලංක - නායක‍පැතුම් ... Read More

වීරගුලදී වෙඩි පත්තු වෙයි

Author- December 23, 2024

ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර් තා වෙයි. එම පුද්ගලයා ව ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන ... Read More

විදුලි ගාස්තුව ගැන අවසන් වාර් තාව ජනවාරි මස 17 වනදාට

Author- December 23, 2024

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ... Read More

ජනවාරි 02 පාසල් යළි ඇරඹේ

Author- December 23, 2024

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ... Read More

උත්සව සමයට කුකුළු මස් හා බිත්තර හිඟයක් නෑ

Author- December 23, 2024

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රමාණවත් තොග ... Read More

Clean Sri Lanka ලබන පළමුවැනිදා සිට

Author- December 23, 2024

Clean Sri Lanka වැඩසටහන ලබන පළමුවැනිදා සිට ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන ... Read More