Category: උණුසුම් පුවත්
බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කරන විශේෂ මෙහෙයුම අද සිට
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද (23) සිට ආරම්භ වෙයි. ඒ සඳහා අනුයුක්ත කර ඇති රථ වාහන නිලධාරින් ... Read More
අද බෝහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
උත්සව සමයට නෙළුම් කුළුණ වැඩි කාලයක් විවෘතයි
උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු ... Read More
අමෙරිකාවෙන් හූති කැරලිකරුවන් ඉලක්කර ගුවන් ප්‍රහාර
යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කර, අමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හූති කැරලිකරුවන්ගේ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ... Read More
ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පවරමින් අති විශේෂ ගැසට්ටුවක්
මෙරට ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ... Read More
තවත් අනතුරක්
කොළඹ - නුවර මාර් ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් රියදුරුට පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබේ. එහිදී අදාළ ලොරි රථය තවත් ... Read More
රන් මිලේ සුළු වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක ... Read More
බිහිසුණු බස් අනතුරක් – 12කට තුවාල
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට නුවර ... Read More
මැතිවරණයට වියදම් වාර් තා නොදුන් අයගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවට
මහමැතිවරණයට අදාළව මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් ... Read More
ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා – චරිත්
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග ... Read More

