Category: උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ක පමණ තද වැසි

Author- December 16, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට ... Read More

ශකිබ්ට පන්දු යැවීම තහනම් වෙයි

Author- December 15, 2024

පන්දුයැවීමේ ඉදිරියව් නීති විරෝධී බවට සිදු කළ පරීක්ෂණයකින් පසු බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් හට පන්දුයැවීම තහනම් කර තිබෙනවා. සැප්තැම්බර් මස පැවැති ... Read More

ජලාශ රැසක ජල මට්ටම් ඉහළට

Author- December 15, 2024

ඊයේ දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ තවත් ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, එම ජලාශ ආශ්‍රිත ... Read More

ජනපති අද ඉන්දියාවට

Author- December 15, 2024

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනවා. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ... Read More

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට බැරි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස්විය යුතුයි – නාමල්

Author- December 15, 2024

තවදුරටත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Author- December 14, 2024

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More

බිහිසුණු අනතුරක්

Author- December 14, 2024

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

Author- December 14, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ මහතාගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නැති බව නිරීක්ෂණය ... Read More

ජනපති ඉරිදා ඉන්දියාවේ යයි

Author- December 13, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වනබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ... Read More

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම්

Author- December 13, 2024

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එම ... Read More