Category: උණුසුම් පුවත්
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබේ. අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් ... Read More
දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළ යයි
පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක වාන් ... Read More
කොටස් වෙළඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා . අද (16) දිනය නිමාවන විට එහි අගය ... Read More
‘ජනපති ප්‍රදානය’ නමින් රජයේ ආධාර වැඩසටහනක් ගැන සංසරණය වන පුවත අසත්‍යක්
'ජනපති ප්‍රදානය' නමින් රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි වැඩසටහනක් පිළිබඳව සමාජ මාධ්‍ය ... Read More
ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්රාචබාද් මැදුරේදී අද ... Read More
අධිකරණ ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර් ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ... Read More
ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි
ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් මිය ගොස් තිබෙනවා. සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ ... Read More
මී උණ වැළඳීමෙන් මිය ගිය ගණන ඉහළට
මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, මේ වන විට 39 දෙනෙකු ... Read More
නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම හෙට
පාර් ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ... Read More
රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරට ලක්වේ
කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ... Read More

