Category: උණුසුම් පුවත්

දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ලිහිල් වෙයි

Author- December 11, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ. ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ... Read More

T10 ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

Author- December 11, 2024

පළමු වරට මෙරටදී පැවැත්වෙන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වේ. තරගාවලියට කණ්ඩායම් 6ක් ඇතුළත්ය. අද දිනයේ තරග 3ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු ... Read More

දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර් යාලය වටලයි

Author- December 11, 2024

දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව පොලිසිය ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. ... Read More

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

Author- December 11, 2024

ලග්ගල පොලිස් වසමේ ලකේගල ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ ලකේගල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්. මියගියි කාන්තාව ... Read More

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් ගැන කියන්න අංකයක්

Author- December 11, 2024

රජය මඟින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. උපරිම සහල් මිල ඉක්මවා සහල් ... Read More

ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරය 480ක්

Author- December 11, 2024

ඊශ්‍රායලය ගතවූ පැය 48 තුළ සිරියාවට ගුවන් ප්‍රහාර 480ක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර වලින් නාවික යාත්‍රා 15ක්, ගුවන් යානා නාශක බැටරි සහ නගර කිහිපයක ... Read More

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම්

Author- December 11, 2024

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ... Read More

අදානි සුළං විදුලි ව්‍යාපෘතිය ගැන දැනුම්දීමක්

Author- December 11, 2024

අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- December 11, 2024

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ ... Read More

චීනයෙන් නොමිලේ දුන් පාසල් නිල ඇඳුම් ලංකාවට එයි

Author- December 10, 2024

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. ... Read More