Category: උණුසුම් පුවත්

ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

Author- December 16, 2024

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්රාචබාද් මැදුරේදී අද ... Read More

අධිකරණ ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්

Author- December 16, 2024

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර් ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ... Read More

ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි

Author- December 16, 2024

ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් මිය ගොස් තිබෙනවා. සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ ... Read More

මී උණ වැළඳීමෙන් මිය ගිය ගණන ඉහළට

Author- December 16, 2024

මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, මේ වන විට 39 දෙනෙකු ... Read More

නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම හෙට

Author- December 16, 2024

පාර් ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ... Read More

රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරට ලක්වේ

Author- December 16, 2024

කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ... Read More

රජරට රැජිණ – සාගරිකා අනතුරට තිදෙනෙකුගේ වැඩතහනම්

Author- December 16, 2024

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්තේ සිට ... Read More

2025 වර් ෂයේ පාසැල් වාර කාලසටහන නිකුත් වෙයි

Author- December 16, 2024

2025 වර් ෂයේ පාසැල් වාර කාලසටහන අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළමු පාසැල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ක පමණ තද වැසි

Author- December 16, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට ... Read More

ශකිබ්ට පන්දු යැවීම තහනම් වෙයි

Author- December 15, 2024

පන්දුයැවීමේ ඉදිරියව් නීති විරෝධී බවට සිදු කළ පරීක්ෂණයකින් පසු බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් හට පන්දුයැවීම තහනම් කර තිබෙනවා. සැප්තැම්බර් මස පැවැති ... Read More