Category: උණුසුම් පුවත්
නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම්
නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එම ... Read More
කොළඹ කොටස් වෙළඳපොළ වාර් තාගත ලෙස ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. අද (13) දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ... Read More
කොළඹ වරාය නගර ආර් ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ
කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... Read More
කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ... Read More
සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 200 ඉක්මවා තිබෙනවා 2024 වසර සඳහා එම දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර ඒ අනුව පසුගිය ... Read More
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමා ර් ග ගන්නවා
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය ... Read More
කොළඹ – මීගමුව ප්‍රධාන මාර් ගය භාවිත කරන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්
හෙට (14) රාත්‍රි 7 සිට කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා ... Read More
වසරේ අවසාන උල්කාපාත වර් ෂාව අද රාත්‍රියේ
මේ වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේදී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. අලුයම තුනේ සිට බටහිර ... Read More
ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්
ලෝක චෙස් ක්‍රීඩාවේ 18වැනි ලෝක ශූරයා ඊයේ ඉන්දියාවෙන් බිහිවිය. ඔහු නමින් ගුකේෂ් ඩී. ගුකේෂ් ඩී ඉතිහාසයට එක්වන්නේ ලෝක චෙස් ශූරතාවය හිමි කර ගත් ලොව ලාබාලතම ... Read More

