Category: උණුසුම් පුවත්

උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා PHI වරු වැඩට බසී

Author- December 6, 2024

එළඹෙන උත්සව සමයේදී විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා නිලධාරින් 2000ක් යොදවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ... Read More

රේගුවෙන් රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්

Author- December 6, 2024

රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව පැවසුවේ, මාධ්‍ය ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Author- December 6, 2024

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් ... Read More

ඩොලරය පසුකර ගිය බිට්කොයින්

Author- December 5, 2024

එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ්‍ ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් ... Read More

ළහිරු කඩයිමක් පසු කරයි

Author- December 5, 2024

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රීඩා දිවියේ ගෞරවාන්විත කඩයිමක් පසුකිරීමට ළහිරු කුමාර සමත් විය. ඔහු ... Read More

රේණුකට ඇප

Author- December 5, 2024

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ... Read More

සුජීවගේ සන්තකයේ තිබූ ප්‍රශ්නගත වාහනයකට අදාළව අධිකරණයෙන් නියෝගයක්

Author- December 5, 2024

හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ තිබූ බව කියන ප්‍රශ්නගත වාහනයකට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවුවා. වාහනයේ මුල් අයිතිකරු වූ හිටපු ... Read More

පොල් තුනයි හාල් කිලෝ 5යි සතොසෙන්

Author- December 5, 2024

සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන ... Read More

ලොහාන් රත්වත්තේට සහ බිරිඳට ඇප

Author- December 5, 2024

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි. සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More

මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000 ඉක්මවයි

Author- December 5, 2024

මේ වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් ... Read More