Category: උණුසුම් පුවත්

CT ස්කෑන් යන්ත්‍රයට මහනුවර රෝහලේදී ගෞරවාන්විත සමුදීමක්

Author- December 7, 2024

පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති දැනුම ලබා ගැනීමට මහෝපකාරී වූ CT ස්කෑන් යන්ත්‍රයක ... Read More

ලාල්කාන්තගේ රිලා කතාවට පාර් ශව රැසකින් විරෝධය

Author- December 7, 2024

ගොවිබිම්වලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ගොවීන්ට කිසිදු බාධාවක් නොමැති බවට, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ කළ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව රැසක් ... Read More

මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි

Author- December 7, 2024

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඊයේ (6) පැවැති ශ්‍රී ලංකාව සහ ... Read More

ලොහාන් යළි අත්අඩංගුවට

Author- December 6, 2024

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි. ... Read More

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට

Author- December 6, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) දිනයේ සිය රාජකාරී ආරම්භ කර ... Read More

කෝපා කමිටුවේ සභාපති පුටුව විපක්ෂයට

Author- December 6, 2024

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ... Read More

හමා නගරයත් සිරියා කැරළිකරුවන් අතට

Author- December 6, 2024

සිරියා කැරළිකරුවන් එරට තවත් ප්‍රධාන පෙළේ නගරයක බලය අත්පත් කර ගෙන තිබෙනවා. සිරියා කැරළිකරුවන් හමා නගරයේ බලය අත්පත්කරගෙන ඇති අතර ඔවුන්ගේ බලයට නතුවූ දෙවන විශාලතම ... Read More

පදවියේ වෙඩිතැබීමක් – කාන්තාවක් මරුට

Author- December 6, 2024

පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට ඊයේ (05) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. තුවාලකාරිය ප්‍රථිකාර ... Read More

දකුණු කොරියාව දැඩි අනතුරක ?

Author- December 6, 2024

යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටියහොත් දකුණු කොරියාව දැඩි අනතුරකට මුහුණපාන බව එරට පාලක පක්ෂයේ ප්‍රධානියා පවසනවා. දකුණු කොරියාවේ පාලක පක්ෂයේ ප්‍රධානියා සඳහන් ... Read More

ද. අප්‍රිකා, ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

Author- December 6, 2024

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) දෙවැනි දිනටත් ශාත්ක ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පළමු දිනය සඳහා තරගය නතර කරන ... Read More