Category: උණුසුම් පුවත්
සහල් මාෆියාව බිඳදමන හැටි ජනපති කියයි
සහල් අර් බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව වාර්තා වනවා. විදුලිබල මණ්ඩලය මෙම සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට භාරදීමටයි ... Read More
උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා PHI වරු වැඩට බසී
එළඹෙන උත්සව සමයේදී විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා නිලධාරින් 2000ක් යොදවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ... Read More
රේගුවෙන් රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්
රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව පැවසුවේ, මාධ්‍ය ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් ... Read More
ඩොලරය පසුකර ගිය බිට්කොයින්
එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ් ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් ... Read More
ළහිරු කඩයිමක් පසු කරයි
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රීඩා දිවියේ ගෞරවාන්විත කඩයිමක් පසුකිරීමට ළහිරු කුමාර සමත් විය. ඔහු ... Read More
සුජීවගේ සන්තකයේ තිබූ ප්‍රශ්නගත වාහනයකට අදාළව අධිකරණයෙන් නියෝගයක්
හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ තිබූ බව කියන ප්‍රශ්නගත වාහනයකට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවුවා. වාහනයේ මුල් අයිතිකරු වූ හිටපු ... Read More
පොල් තුනයි හාල් කිලෝ 5යි සතොසෙන්
සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන ... Read More

