Category: උණුසුම් පුවත්

ඡන්ද විමසීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි

Author- December 4, 2024

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව ... Read More

ඉදිරි සති 2ක ඇතුළත පොල් ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කරයි

Author- December 4, 2024

රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ... Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස්

Author- December 4, 2024

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට ... Read More

ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින්ට විශේෂ වැඩසටහනක්

Author- December 4, 2024

ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (02) කොළඹ දී පවත්වා තිබෙනවා . මේ යටතේ ... Read More

කොටස් වෙළෙඳපොළෙන් වාර් තාවක්

Author- December 4, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල ... Read More

මහවිරු සැමරුමක් ගැන කළ ප්‍රචාර බොරු – මහජන ආරක්ෂක ඇමති

Author- December 4, 2024

පසුගිය දිනවල උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ අසත්‍ය තොරතුරු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක්

Author- December 4, 2024

හින්දු භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. බංග්ලාදේශයේ ජීවත් වන සුළුතර හින්දු ප්‍රජාවට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් මේ ... Read More

සොරකම් කළ වත්කම් යළි අයකරගන්න නව පනත් කෙටුම්පත් 03ක්

Author- December 4, 2024

එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ... Read More

ගිනි අවි සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණයක්

Author- December 4, 2024

ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුවයි. ආරක්ෂක අමාත්‍යාංශය ... Read More

ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් දැඩි අර් බුදයක්

Author- December 4, 2024

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් ... Read More