Category: උණුසුම් පුවත්

මොරටු සරසවියේ වෛද්‍ය පීඨය ගැන ගැසට්ටුවක්

Author- December 4, 2024

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙස ගැසට් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසිනි. Read More

මාළු ගණන් උස්සයි

Author- December 4, 2024

පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- December 4, 2024

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් ... Read More

ගෑස් මිලේ වෙනසක් නෑ

Author- December 3, 2024

මෙම දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් වෙනස් නොවන බව එම සමාගම පවසනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ ... Read More

CID යට අලුත් අධ්‍යක්ෂකවරියක්

Author- December 3, 2024

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරිය ... Read More

ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනයට අවසර

Author- December 3, 2024

සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා තිබෙනවා. ඒ, දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ ... Read More

ඩොලරයේ වටිනාකම

Author- December 3, 2024

මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More

පුංචි ඡන්දයට නාමයෝජනා අලුතින් කැඳවන්න කැබිනට් අනුමැතිය

Author- December 3, 2024

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් ... Read More

හෙට පාර් ලිමේන්තුව රාත්‍රී 9 තෙක්

Author- December 3, 2024

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ. ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය ... Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර් දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා

Author- December 3, 2024

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ... Read More