Category: උණුසුම් පුවත්
ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් හඳුනා ගැනේ
ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අයහපත් කාලගුණය ... Read More
පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ ... Read More
කාලගුණයේ වෙනසක්
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි ... Read More
සංචාරකයින්ගේ පැමිණීම වර් ධනය කර ගැනීමට වැඩපිළිවෙළක්
ලබන වසර වනවිට මෙරටට පැමිණෙන සංචාරකයින් ලක්ෂ 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ සඳහා රජය ... Read More
වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය
එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් ... Read More
ෆෙන්ගල් ඉන්දියාවට ඇතුළුවෙයි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළි කුණාටුව, ඊයේ (30) රාත්‍රියේ උතුරු තමිල්නාඩු - පුදුචේරී වෙරළ තීරය හරහා ඉන්දියාවට ඇතුලු වී තිබේ. කාලගුණ විද්‍යා ... Read More
ලෝක ඒඩ්ස් දිනය අදයි
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව, අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු යන්නයි.වාර්ෂිකව මෙරටින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ ... Read More
ලාෆ් ගෑස් හිඟයක් ?
රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ ... Read More
ෆෙන්ගල් සුළිකුණාටුව ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ෆෙන්ගල් සුළිකුණාටුව පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබේ. අද (30) ප. ව. 05.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (01) පෙ. ව. ... Read More
ගංවතුර අනතුරු ඇඟවීම් දීර් ඝ කෙරේ
මහවැලි ගඟ දෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ... Read More

