Category: උණුසුම් පුවත්
ආපදා මරණ තවත් ඉහළට
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකුද තුවාල ... Read More
පළමු ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (30) සමත් විය. මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ... Read More
බිහිසුණු අනතුරක් – අයෙක් මරුට
මහරගම පමුණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි සුපුන් සුලෝකන අකලංක නැමැති 30 හැවිරිදි අයෙකි. ඔහු ජනාධිපති ලේකම් ... Read More
සිරියාවේ ඇලපෝ නගරයේ කොටසක් කැරළිකරුවන් අතට
කැරලිකාරුවන් රටේ දෙවන විශාලතම නගරය වන ඇලපෝහි වැඩි කොටසක පාලනය තමන් සතු කරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, මෙම වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි ... Read More
කඩුළු 5ක් දැවී සිටින ශ්‍රී ලංකාවට ලකුණු 413ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සිව්වන දිනටත් අද (30) පැවැත්වෙයි. ඩර්බන්හිදී පැවැත්වෙන තරගයේ ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ... Read More
අධික වර් ෂාවත් සමඟ ගොවිබිම් අක්කර ලක්ෂ 3ක් පමණ ජලයෙන් යටවෙයි
අධික වර් ෂාවත් සමග ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා ... Read More
බදු ගෙවන්නන්ට විශේෂ නිවේදනයක්
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය හෙට (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා ... Read More
ෆෙන්ගල් සුළි කුණාටුව ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට ... Read More
දිස්ත්‍රික්ක රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29) පස්වරුවේ සිට ... Read More
ප්‍රදේශ කිහිපයකට පැය 18ක් වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (29) දහවල් 12 සිට හෙට ... Read More

