Category: උණුසුම් පුවත්
කුඩු සමඟ හසුවූ විදුහල්පතිගේ බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ... Read More
2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ... Read More
ගිනි පෙට්ටි නිෂ්පාදන කර් මාන්ත ශාලාවේ හටගත් ගින්න පාලනය කෙරේ
මහනුවර පල්ලේකැලේ ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න ව්‍යාප්ත වීම මේ වන විට පාලනය කර තිබේ. ගිනි නිවීමේ නිළධාරින් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින ... Read More
අද හවසට වැස්ස සැර වෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ... Read More
දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය ... Read More
STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්
විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය ... Read More
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට අනුමැතිය
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ... Read More
GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පනී
මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ. ඊයේ (03) දිනය වන විට ... Read More
පාසල් කාලය පැවැත්වීමේ තීරණය වෙනස් කිරීමට 07 වැනිදා දක්වා කල් දෙනවා – ජෝසප් ස්ටාලින්
පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වැනිදා දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති ... Read More
ලෝක වෙළෙඳපළේ කැපී පෙනෙන ලෙස වෙනස් වන රත්තරන්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතී. ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 3,998ක් ... Read More

