Category: උණුසුම් පුවත්
ජනපති අනුරගෙන් සජිත් කළ ඉල්ලීම
මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව පවසමින් ... Read More
IMF නියෝජිත පිරිසක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහායි. Read More
ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන එක්දින සටන අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද ... Read More
පාර් ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට
10 වන පාර් ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු ... Read More
ඉදිරි මැතිවරණවලදී එජාපය අලියා ලකුණින් තරඟ කිරීමට තීරණය කරයි
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More
ඉන්දියාවේ රෝහලක ඇතිවූ ගින්නක් නිසා ළදරුවන් 10කට දිවි අහිමි වෙයි
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි මහාරාණි ලක්ෂ්මිබායි වෛද්‍ය විද්‍යාලයේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ (NICU) ඊයේ (15) රාත්‍රියේ ඇති වූ ගින්නක් නිසා අවම වශයෙන් අලුත උපන් ... Read More
නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතය. එම ... Read More
මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට ... Read More
යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. ඊයේ (15) දහවල් හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු ... Read More
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් – විදෙස් මාධ්‍ය කියයි
ජාතික ජනබලවේගය ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහනය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුණා. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් බවයි බොහෝ මාධ්‍ය සඳහන් ... Read More

