Category: උණුසුම් පුවත්

වාර් තාවක් තියමින් මහ ඡන්දයේ වැඩිම මනාප විජිත හේරත්ට

Author- November 16, 2024

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාව ලබා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා ලබා ... Read More

මෙරට පාර් ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අගමැතිනියගෙන් මනාප වාර් තාවක්

Author- November 15, 2024

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Author- November 15, 2024

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය. ඊට අමතරව සමගි ජන ... Read More

අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ

Author- November 15, 2024

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති ... Read More

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Author- November 15, 2024

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 09ක් හිමිවිය. ඊට අමතරව සමගි ජන ... Read More

පාර් ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය

Author- November 15, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්. ඒ අනුව ලබා ගත් ඡන්ද හා ආසන සම්පුර්ණයෙන් පහත පරිදි වේ. ජාතික ජන බලවේගය ... Read More

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Author- November 15, 2024

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය පහතින් දැක්වේ. ජාතික ජන බලවේගය ජී. දිසානායක - 100,618 එස්. ජේ. බියන්විල - 56,932 දීප්ති වාසලගේ - 47,482 එච්. ඩී. එච් ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

Author- November 15, 2024

ජාතික ජන බලවේගය - 788,636සමගි ජන බලවේගය - 208,249නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -51,020ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 34,880සර්වජන බලය - 24,746 ඒ අනුව ජාතික ජන බලවේගය ... Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Author- November 15, 2024

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය 1 සුනිල් හඳුන්නෙත්ති - 249,2512 සරෝජා පෝල්රාජ් - 148,3793 එල්.එම්. අබේවික්‍රම -68,1444 අක්‍රම් ... Read More

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Author- November 15, 2024

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය 1 සුනිල් හඳුන්නෙත්ති - 249,2512 සරෝජා පෝල්රාජ් - 148,3793 එල්.එම්. අබේවික්‍රම -68,1444 අක්‍රම් ... Read More