Category: උණුසුම් පුවත්
යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. ඊයේ (15) දහවල් හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු ... Read More
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් – විදෙස් මාධ්‍ය කියයි
ජාතික ජනබලවේගය ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහනය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුණා. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් බවයි බොහෝ මාධ්‍ය සඳහන් ... Read More
වාර් තාවක් තියමින් මහ ඡන්දයේ වැඩිම මනාප විජිත හේරත්ට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාව ලබා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා ලබා ... Read More
මෙරට පාර් ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අගමැතිනියගෙන් මනාප වාර් තාවක්
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. ... Read More
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය. ඊට අමතරව සමගි ජන ... Read More
අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ
නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති ... Read More
මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 09ක් හිමිවිය. ඊට අමතරව සමගි ජන ... Read More
පාර් ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්. ඒ අනුව ලබා ගත් ඡන්ද හා ආසන සම්පුර්ණයෙන් පහත පරිදි වේ. ජාතික ජන බලවේගය ... Read More
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය පහතින් දැක්වේ. ජාතික ජන බලවේගය ජී. දිසානායක - 100,618 එස්. ජේ. බියන්විල - 56,932 දීප්ති වාසලගේ - 47,482 එච්. ඩී. එච් ... Read More
කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය - 788,636සමගි ජන බලවේගය - 208,249නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -51,020ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 34,880සර්වජන බලය - 24,746 ඒ අනුව ජාතික ජන බලවේගය ... Read More

