Category: උණුසුම් පුවත්
තිදෙනෙකුට දිවි අහිමි වුණ ලග්ගල මාරක අනතුර
මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේදී අද (14) සවස බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ රාත්‍රී 7:30ට පමණ එම අනතුර සිදුව ... Read More
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති අනුර කී දේ
මහ මැතිවරණය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අබේසිංහාරාමයේ සයිකොජි පෙරපාසලේ දී අද (14) පෙරවරුවේ සිය ඡන්දය භාවිත කළේය. ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ... Read More
මේ මාසයේ මුල් දින 10 තුළ සංචාරකයන් 61 767ක් ඇවිත්
නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 61 767ක් පැමිණ තිබෙන බව වාර්තා වෙනවා . ඒ අනුව නොවැම්බරයේ මුල් දින 10 තුළ දිනක ... Read More
තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බවට වාර්තා වෙනවා . පළමු ඡන්ද ප්‍රතිඵලය අද (14) මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් ... Read More
මැතිවරණ රාජකාරීයේ යෙදුනු නිලධාරින් දෙනෙකු හදිසියේ මියයයි
ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරින් දෙදෙනෙකු සහ මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිස් ... Read More
සවස 2 වනවිට දිස්ත්‍රික්ක අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිටත් පැවැත්වෙයි. අද (14) උදෑසන 7ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එය ... Read More
අද උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 11 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක ප්‍රතිශතයන් පහත පරිදි වේ. මහනුවර දිස්ත්‍රික්කය ... Read More
ට්‍රම්ප්, ජෝ බයිඩන් හමුවෙයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පවත්වා තිබේ.ඒ, ධවල මන්දිරයේදී ය. එහිදී ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ ... Read More
ලෝක දියවැඩියා දිනය අදයි
දියවැඩියාව යනු සෑම වසරකම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්. ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි. ... Read More
පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර දඹුල්ලේදී ඊයේ (13) අවසන් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ... Read More

