Category: උණුසුම් පුවත්

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු වෙයි

Author- November 14, 2024

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, තවත් ... Read More

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

Author- November 14, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට ... Read More

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

Author- November 14, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More

විදේශගත අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර් යාලයෙන්ම

Author- November 13, 2024

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ... Read More

කොටස් වෙළෙඳපොළේ වාර් තාගත වෙනසක්

Author- November 13, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ... Read More

මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අඩු මට්ටමක

Author- November 13, 2024

නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ගම්බිම් බලායන ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් ප්‍රවාහන ... Read More

පෞද්ගලික අංශයටත් ඡන්දය සඳහා අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම් දීමක්

Author- November 13, 2024

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත්කර තිබේ. ... Read More

අද ඩොලරය

Author- November 13, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

මෙරට විදේශ සංචිත ඉහළට

Author- November 13, 2024

ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙරට විදේශ සංචිත 81% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරට විදේශ සංචිත 81% කින් ඉහළ ගොස් ඇති අතර එය ... Read More

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක

Author- November 13, 2024

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, මාර් ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ ... Read More