Category: උණුසුම් පුවත්

සමාජ මාධ්‍ය මඟින් ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ට අපහාස කරන අයට හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න

Author- December 3, 2025

සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ... Read More

ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඇපල් සමාගමෙන් සහාය

Author- December 3, 2025

ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් ... Read More

ආපදා නිසා පීඩාවට පත් පාසල් ළමුන්ට ජනපති අරමුදලෙන් රුපියල් 25,000ක්

Author- December 3, 2025

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. Read More

ජල සැපයුම ගැන නිවේදනයක් – ජල පිරිපහදු 156කට හානි

Author- December 2, 2025

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ... Read More

ආපදා සිදුවිය හැකි ගස් තිබේනම් දැනුම් දෙන්න දුරකථන අංක කිහිපයක්

Author- December 2, 2025

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ ආපදා සිදු වේ යැයි අපේකෂාවෙන් ඉවත් කළ යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ ... Read More

ආපදාවෙන් විපතට පත්වූවන්ට රුසියා ජනාධිපතිගේ ශෝකය

Author- December 2, 2025

ගංවතුර ඛේදවාචකය සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් ... Read More

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

Author- December 2, 2025

අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබේ. පසුගිය මස 25 වැනිදා සිට මාසයක කාලයක් ... Read More

ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර් ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට පියවර

Author- December 2, 2025

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කිරීමේදී අනතුරකට ලක්වූ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් 04 වැනිදා පූර්ණ ගුවන් හමුදා ... Read More

හානිවූ ගොවි බිම්වලට කඩිනමින් වන්දි

Author- December 2, 2025

දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට කෘෂි කාර්මික හා ... Read More

අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර් ඝ කෙරේ

Author- December 2, 2025

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ... Read More