Category: උණුසුම් පුවත්
සිය ආණ්ඩුවක් යටතේ ජනතාවට හිතකර IMF ගිවිසුමකට එළඹෙන බව සජිත් කියයි
ජනතාවට හිතකර අයි එම් එෆ් ගිවිසුමකට තම ආණ්ඩුවක් යටතේ එළඹෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ... Read More
දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ... Read More
සුජීවගේ ප්‍රශ්න සහගත මෝටර් රථය CIDය භාරයට ගන්නැයි නියෝග
හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ සන්තකයේ පවතින ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ. ... Read More
රෝහණ විජේවීර ඝාතනයේ යුක්තිය ඉල්ලා පෙරටුගාමීන් ජනපතිට ලියයි
1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී ... Read More
අලුත් පාර් ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් 21
අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා ... Read More
නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
මර් දනය හරහා රාජ්‍ය පාලනය නොකරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More
ලේක්හවුස් ආයතනයට හදිසියේ කඩාවැදුණු මෝටර් රිය
අද (11) උදැසන සුක්කානම සිර වීමෙන් සුඛෝපභෝගී කාර් රථයක් කොළඹ ලේක්හවුස් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයේ ගැටී තිබෙනවා. මේ හේතුවෙන් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයට අලාභාහානි සිදුවී ... Read More
රටට අහිතකර ගිවිසුම් සමාලෝචනය කරනවා – ජනපති
රටට අහිතකර ලෙස අත්සන් කර ඇති සූර්ය බලශක්ති ගිවිසුම් සමාලෝචනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. වව්නියාවේ ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ... Read More
නවසීලන්තයට තියුණු ජයක්
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් ... Read More
දින පහක් තුළ සංචාරකයින් 30,620ක් ලංකාවට ඇවිත්
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ... Read More

