Category: උණුසුම් පුවත්
අවුරුදු 16න් පහළ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට පහළ ළමුන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අගමැතිවරයා ප්‍රකාශ ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අද 07 දින සහ 08 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ... Read More
මෙවර උසස් පෙළ ලියන සිසුන්ට පණිවිඩයක්
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් ... Read More
පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමයෙන් කරුණු 10ක ලිපියක්
මෙරට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති මතුවී ඇති අර්බුදය 2024 වසරේ දෙවන කාර්තුවේදී ආරම්භ වූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසයි ... Read More
ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් ඇවිත්
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ තිබේ. මේ වසර තුළ සංචාරකයින් 16,51,335 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ... Read More
ගාල්තැන්න දේවගැතිවරයා ගේ වාහන අංගනයෙන් තවත් සුපිරි රියක් මතුවෙයි
නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබේ. මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පසුගියදා අත්අඩංගුවට ... Read More
මේ යන විදිහට ගියොත් යළි ආර් ථික අර් බුදයක් අත ලග – අනුරාධ ජයරත්න
දිගින් දිගටම ණය ගෙන කන්න දෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ඉතා නුදුරේදීම රට යළිත් ආර්ථික අර්බුදයට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා. හිටපු ... Read More
ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත ... Read More
සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම්
ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ... Read More
ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර් ඝ කෙරේ
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස ... Read More

