Category: උණුසුම් පුවත්

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප් ට

Author- November 6, 2024

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි. මේ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දැනට නිකුත් වී ඇති ... Read More

පාස්පෝට් පෝලිම ගැන ප්‍රකාශයක්

Author- November 6, 2024

පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම ක්‍රමවේදය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ... Read More

මොහොතින් මොහොත උණුසුම් වෙන ඇමරිකා ජනාධිපතිවරණය

Author- November 6, 2024

ඇමරිකා ජනාධිපතිවරණයේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු උපන් ප්‍රදේශය වන ෆ්ලොරිඩාවේ බලය තහවුරු කරගෙන තිබෙනවා. කමලා හැරිස්ගේ ... Read More

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් අද කොළඹට

Author- November 6, 2024

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Author- November 6, 2024

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More

ඡන්ද මධ්‍යස්ථාන වෙනුවෙන් විහාරස්ථාන 2,263ක්

Author- November 5, 2024

මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන 2,263ක් යොදා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ... Read More

ජපුර සිසුන් විරෝධතා පාගමනක

Author- November 5, 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත විය. පසුව ඔවුන් විරෝධතා පාගමනක නිරතවෙමින් විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ... Read More

බඩු මිල අඩුකරන අපේම පොදුජන යුගයකට නායකත්වය ලබා දෙනවා – සජිත්

Author- November 5, 2024

බඩු මිල අඩුකරන අපේම පොදුජන යුගයකට නායකත්වය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල සමගි වනිතා ... Read More

චන්ද්‍රිකාගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට ලිපියක්

Author- November 5, 2024

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ ... Read More

අද ඩොලරය

Author- November 5, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More