Category: උණුසුම් පුවත්

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ – ජනාධිපති මාධ්‍ය අංශය

Author- November 2, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. එම සියලු වාර්තා අසත්‍ය බවත්, ... Read More

කරාපිටිය ජාතික රෝහලේ වැඩ වර් ජනය අවසන්

Author- November 2, 2024

කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් ඊයේ (01) ප.ව. 5 සිට පැය 24ක කාලයක් සඳහා ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ ... Read More

ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්

Author- November 2, 2024

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් තහනමක් පනවා තිබෙනවා. ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම තහනම් කරමින්. මීට පෙර ... Read More

ආමේනියානු ගුවන් මගී කාන්තාවකගෙන් ඇමැති විජිතටත් ආණ්ඩුවටත් පැසසුම්

Author- November 2, 2024

GP502 ගුවන්යානයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 20 වනදා ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි ආමේනියානු ජාතික Grigoryan Marin නම් තරුණ කාන්තාවගේ ගමන් මල්ල අස්ථානගත වු අතර එය ... Read More

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක

Author- November 2, 2024

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ ... Read More

රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ඇදහිය නොහැකි දඩයක් පනවයි

Author- November 2, 2024

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ... Read More

අද ඩොලරය

Author- November 1, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

පාකිස්තානයේ පිපිරීමකින් 7 ක් මරුට

Author- November 1, 2024

නිරිතදිග පාකිස්තානයේ සිදුකළ පිපිරීමකින් පාසල් ළමුන් 5 දෙනෙක් ඇතුළු 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම ප්‍රහාරයෙන් 23 දෙනෙක් තුවාල ලබා ... Read More

ලංකා T10 ලීගයේ කණ්ඩායම්වල නම් එළියට

Author- November 1, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (1) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ... Read More

ආචාර් ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර් ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ

Author- November 1, 2024

ආචාර් ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම ... Read More