Category: උණුසුම් පුවත්
බසයක් ප්‍රපාතයකට පෙරළෙයි – 36ක් මරුට
ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග ... Read More
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
නොවැම්බර් මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි ... Read More
ලොහාන් රත්වත්තේ ගේ බිරිඳ රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳ ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහානේ පිහිටි ඇයගේ නිවසින් සොයා ගත් ... Read More
පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127 දෙනෙක් දිවි නසාගෙන
මෙරට බැංකු විසින් ක්‍රියාත්මක කළ "පරාටේ නීතිය" හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 127 දෙනෙකු ඉකුත් වසරේ මුල්කාලය වන විට සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ... Read More
ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 48 තුළ ගාසා තීරයේ දරුවන් 50ක් මරුට
ජබාලියා ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම දරුවන් මියගොස් ඇති බව සඳහන් වේ. UNICEF සංවිධානය මෙය දැඩි ලෙස හෙළා දැක තිබේ. https://rb.gy/23x9q2 Read More
මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ
මාතර, ඌරුබොක්ක – ඇඹිලිපිටිය මාර්ගයේ ලීවාන ප්‍රදේශයේ 01කණුව අසලදී ඊයේ (03) පස්වරුවේ මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් ත්‍රීරෝද ... Read More
තානාපති සේවයට පන්දමට දැමු දේශපාලකයන් යළි කැඳවනවා – ජනපති
මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ ඊයේ (03) පැවති ජන රැලියකදී ... Read More
2024 හොංකොං සික්සස් කිරුළ ශ්‍රී ලංකාවට
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ... Read More
අද සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්
සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කලින් සරම්ප එන්නත ලබා ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසැල්වල මුංඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51කින්අඩු කර ... Read More

