Category: උණුසුම් පුවත්

ලංකා T10 ලීගයේ කණ්ඩායම්වල නම් එළියට

Author- November 1, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (1) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ... Read More

ආචාර් ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර් ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ

Author- November 1, 2024

ආචාර් ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම ... Read More

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර් ගය වසර 30කට පසු ඇරෙයි

Author- November 1, 2024

පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) විවෘත කර තිබේ. ඒ දශක තුනකට පසුය. වසර තිහක් පැවති යුද ... Read More

හෙද සේවාව මුහුණ දෙන ගැටළු අගමැතිනියගේ අවධානයට

Author- November 1, 2024

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වී තිබෙනවා . හෙද සේවාව විධිමත්, ගුණාත්මක ... Read More

හිමිකරුවෙක් නැති තවත් සැප රියක් මහනුවරින් හමුවෙයි

Author- November 1, 2024

මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකිර්ණයේ නිවසක් අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමකට ... Read More

මාධ්‍ය නිදහස ගැන කතා කළ ජනාධිපති අද මාධ්‍යයටත් උපදෙස් දෙන්න යනවා

Author- November 1, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කළ දේවල් මාධ්‍ය අයිතීන් හා ආරක්ෂාව වෙනුවෙන් කතා කළත් අද වන විට මාධ්‍යයට උපදෙස් දෙන්න යන ... Read More

ශීත ඍතුවට යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් දිවයිනට

Author- November 1, 2024

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක, පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් ... Read More

පාස්පෝට් ගැටලුව තවත් දිග්ගැස්සෙන හැඩක්

Author- November 1, 2024

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල තවමත් දිගු පෝලීම් දක්නට ලැබෙනවා. රජයේ නිවාඩු දිනයක් වුවත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ... Read More

මහජනතාවගෙන් තොරතුරු ලබා ගන්න විශේෂ දුරකථන අංකයක්

Author- November 1, 2024

විෂ මත්ද්‍රව්‍ය, මහා පරිමාණ දුෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාව තර්ජනයක් විය හැකි ක්‍රියා සහ අපරාධ සම්බන්ධ ක්‍රියාකාරම් සඳහා මහජනතාව තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් ... Read More

මතිෂ ව වෙන්දේසි නොකරම ලොකු මුදලකට රඳවා ගනී

Author- November 1, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More