Category: උණුසුම් පුවත්

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන රනිල් කිව්ව දේ

Author- October 31, 2024

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් ... Read More

“හරක් කටා”ගේ සහ “ආමි චූටි” ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි

Author- October 31, 2024

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා"ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන "ආමි චූටි" නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ... Read More

දකුණු ආසියා කලාපයේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා

Author- October 31, 2024

දකුණු ආසියා කලාපයේ සෑම අතින්ම පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙල සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඩිජිටල් ආර්ථිකයක් වෙත ... Read More

ඇමරිකාවේ ප්‍රබල භූමිකම්පාවක්

Author- October 31, 2024

එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් ... Read More

සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්

Author- October 31, 2024

පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක් කළා. ඒ, ජාතික ජන බලවේගය මාතරදී ... Read More

ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141ක් ලංකාවට ඇවිත්

Author- October 31, 2024

මෙම මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.වසරේ මේ දක්වා සංචාරකයින් 1,601,949 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ... Read More

අද බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි

Author- October 31, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.දිවයිනේ ... Read More

රජයේ නිළ නිවාස භාර නොදුන් අමාත්‍යවරුන්ට වැඩ වරදී

Author- October 30, 2024

රජයේ නිළ නිවාස අද ( 30 ) වන විට භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා ... Read More

අමෙරිකානු ජනාධිපති සටනට ඇත්තේ තවත් දින 5 යි

Author- October 30, 2024

අමෙරිකානු ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 5ක් පමණි. 47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බව විදෙස් වාර්තාවල ... Read More

වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 86ක්

Author- October 30, 2024

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවය. එමෙන්ම 2022 ... Read More