Category: උණුසුම් පුවත්
චීනයෙන් තවත් අභ්‍යවකාශ පෙරළියක්
චීනයේ බෙයිජිං වේලාවෙන් අද (30) පෙරවරු අලුයම ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව දියත් කෙරුණා. ඒ ජියුචුවාන් චන්ද්‍රිකා ... Read More
කොළඹ නාගරික ජනතාවගේ උද්ධමනය පහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2024 ... Read More
මැතිවරණ පැමිණිලි ඉහළට
ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි (103) ක් වාර්තා වී තිබෙනවා . එමෙන්ම 2024-9-26 සිට ඊයේ (29) දිනය වන විට වාර්තා වී ඇති ... Read More
ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස සුමති ධර් ම වර් ධන පත්කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස ... Read More
රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් ... Read More
සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය පැවැත්වෙනවා – විභාග කොමසාරිස්
කිසිදු අයුරකින් උසස් පෙළ විභාගය කල් නොදමන බවත්, එය සැලසුම් කර ඇති පරිදි ලබන මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ... Read More
මැණික් ප්‍රදර්ශනය ලබන ජනවාරියේදී
ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශනය වන ජෙම් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි මස 8,9 සහ 10 යන දිනවලදී බෙන්තොට ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. ... Read More
දීපවාලී උත්සවය හේතුවෙන් මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු
දීපාවලි උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරනවා. මෙසේ ලබා දෙන නිවාඩුව ... Read More
විදෙස් ජාතිකයින් 6 දෙනෙක් අත්අඩංගුවට
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 6 දෙනෙකු සීදුව අමන්දොළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ආගමන විගමන නීති උල්ලඝනය කරමින් විදේශිකයන් පිරිසක් සිටින බවට ... Read More

