Category: උණුසුම් පුවත්
රාජ්‍ය සේවයේ වැටුප් වැටුප් වැඩි කරනවා කිව්වට රනිල් මුදල් වෙන්කරලා නෑ
රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජාතික ... Read More
තලපති විජේගේ මංගල දේශපාලන රැළියට අති විශාල ජනතාවක්
ඉන්දීය නළු විජේගේ මංගල දේශපාලන රැළිය සඳහා අති විශාල පිරිසක් එක්වුණා. තමිලාග වෙට්‍රි කසාගම් නියෝජනය කරමින් ඉන්දීය සුපිරි නළු තලපති විජේ 2026 වසරේ ප්‍රාන්ත මැතිවරණයට ... Read More
චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය ගැන ඉදිරිපත් කළ කරුණු ව්‍යාජ බව කමිටු වාර් තාවෙන් ඔප්පු වනවා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර් තා වැඩසටහනේ ඇතුළත් කරුණු ව්‍යාජ ඒවා බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු ... Read More
විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 25ට කල්යයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල්තැබුවා. 2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට ... Read More
සහල් සහ වී තොග සම්බන්ධ වාර් තාව අද ජනපති අතට
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ ... Read More
මෙරට විදෙස් ප්‍රේෂණ ඉහළට
පසුගිය වසරේ පළමු කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙම ඉහළ යාම වාර්තා වුණා. ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ සියයට 11.5කින් ඉහළ ගොස් ... Read More
යාල්දේවි අද කන්කසන්තුරයට
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට ... Read More
පාසල් පද්ධතිය දියුණු කරන ජනපතිගේ සැලැස්ම
දිවයිනේ සියලු පාසල් පිළිබඳ සමීක්ෂණයක් සිදුකරමින් දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ... Read More
ශීත ඍතුවේ දී මත්තලට සංචාරකයන් 68, 000ක් රැගෙන ඒම අද ඇරඹේ
ශීත ඍතුවේ දී මත්තලට සංචාරකයන් 68, 000ක් රැගෙන ඒමේ වැඩසටහන අද (28) ආරම්භ කෙරෙනවා. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගගේ මැදිහත් වීම මත මෙහි පළමු අදියර ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ ... Read More

