Category: උණුසුම් පුවත්
බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බස් රථ අනතුර සිදුව ඇත්තේ මධ්‍යම මෙක්සිකෝවේ සකතෙකස් ප්‍රාන්තයේ අධිවේගී ... Read More
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට
පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මස 07 ... Read More
අවසන් එක්දින ගැටුමේ ජය කොදෙව්වන්ට
සංචාරක - කොදෙව් එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගයේ ජය වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ පන්දුවාර 22ක් අවසානයේ ලකුණු 196ක් ලබාගනිමින්. ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි
ඊශ්‍රායලය ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි පමණන් සිදු වූ බව ඉරාන හමුදා පවසනවා. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ බටහිර සහ නිරිත දෙසින් පිහිටි ... Read More
ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් අනතුරට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබේ. වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී ... Read More
දහවල් 12 වනවිට ඇල්පිටියේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක්
අද දහවල් 12 වනවිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශීය ... Read More
ශ්‍රී ලංකා කොදෙව් අවසන් එක්දින ගැටුම අද
ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30ට ආරම්භවීමට නියමිතව ... Read More
ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර් ය මණ්ඩල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ... Read More
ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බව IMF කියයි
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ... Read More
රන් මිල වෙනස් වෙයි
ඊයේ (24) දිනයට සාපේක්ෂව රන් මිල තරමක් ඉහළ අගයක පැවතුණා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 207,800ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් ... Read More

