Category: උණුසුම් පුවත්
සජිත්ගෙන් රනිල්ට චෝදනාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය ගෙවීමේ කාලය 2033 දී ආරම්භ කළ හැකි බවට ලිඛිතව ලබා දී තිබියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය 2028 දී ... Read More
දඹුල්ලේ සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
දඹුල්ල නගරයේ සහ දඹුල්ල අවට සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මාතලේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ කියා සිටියේ අද ... Read More
විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් ... Read More
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ට්‍රම්ප් ගෙනා යෝජනාව පිළිගන්නා බව පුටින් කියයි
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ අදහස තමා සාදරයෙන් පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් ... Read More
සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති සල්ලි ගෙනල්ලා ජනතාවට සහන දෙන්න – සාගර, ජනපති අනුරට කියයි
නව ජනාධිපති ඉතා ඉක්මණින් සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති මුදල් ලංකාවට ගෙනවිත් ජනතාවට සහන සලස්වයි යැයි බලාපොරොත්තු වෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් හිටපු ... Read More
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්
පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක ... Read More
වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතලිස් එක්දහස් හත්සිය දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. වැඩිම ඩෙංගු රෝගීන් ... Read More
රන්ජන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඉදිරි මහ මැතිවරණය සඳහා ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ... Read More
පැරදුනානම් නම් ගෙදරට වෙලා ඉන්න, අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා. ඒ, මහ මැතිවරණය වෙනුවෙන් පුත්තලම පැවති ... Read More
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව පිළිබඳ මානව හිමිකම් කොමිසමේ තීන්දුව ලබන 30 වැනිදා
පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මානව හිමිකම් කොමිසම ලබන 30 වැනිදා රැස්වෙයි. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා ... Read More

