Category: උණුසුම් පුවත්

ආරුගම්බේ සම්බන්ධව තවත් රටවල් රැසක් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

Author- October 23, 2024

ආරුගම්බේ ප්‍රදේශය සදහා ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කර ... Read More

යුධ හමුදාවෙන් නිවේදනයක්

Author- October 23, 2024

යුධ හමුදාවේ කීර් ති නාමයට හානි පමුණුවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ ... Read More

UPDATE:- අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් අධිකරණය හමුවට

Author- October 23, 2024

Update:- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන ... Read More

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ

Author- October 23, 2024

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ... Read More

විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්

Author- October 23, 2024

විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය අවධාරණය කරනවා. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් හා සම්බන්ධීකරණයෙන් පොලිසිය සහ බුද්ධි ... Read More

ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Author- October 23, 2024

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් ... Read More

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය අද

Author- October 23, 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (23) දින පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර ... Read More

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Author- October 23, 2024

උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක ... Read More

ජොන්ස්ටන් CIDයට එයි

Author- October 23, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් ... Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් වැටී සිසුවෙකු මරුට

Author- October 23, 2024

කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක හතරවන මහලෙන් අද අළුයම ඇඳ වැටී සිසුවෙකු මියගොස් තිබෙනවා. විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇඳ වැටීමෙනුයි මොහු මියගොස් ඇත්තේ. මෙලෙස ... Read More