Category: උණුසුම් පුවත්
රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි පත්තු වෙයි
අද (23) අලුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහඋතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, ... Read More
හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් ලංකාවට රුපියල් මිලියන 30ක්
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. අද (22) පස්වරුවේ ... Read More
කොළඹ – රත්නපුර පාරේ බිහිසුණු බස් අනතුරක්
කොළඹ - රත්නපුර පාරේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට රත්නපුරය දක්වා සහ රත්නපුරය සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස ... Read More
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හිටපු ජනපති රනිල්ව වග උත්තරකරුවෙකු ලෙස නම් කරයි
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස හිටපු ... Read More
වත්මන් ජනපති අනුර ගැන විශ්වාසයක් තියෙනවා
නිරහංකාර සරළ ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව අගරදගුරු ... Read More
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ පූර් ණ සහාය ලංකාවට
ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සදහා තම පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ... Read More
ගම්මන්පිල ඉදිරිපත් කල පාස්කු වාර් තාව පිළිගන්නේ නෑ
හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ... Read More
ඊශ්‍රායලයෙන් බේරුට් අගනුවරට ප්‍රහාරයක්
ලෙබනනයේ බේරුට් අගනුවරට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරවලින් මියගිය එක් අයෙකු කුඩා දරුවෙකු බවයි ... Read More
නැගෙනහිර බහාලුම් පර් යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අනුමැතිය
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව ... Read More

