Category: උණුසුම් පුවත්
යුධ හමුදාවෙන් නිවේදනයක්
යුධ හමුදාවේ කීර් ති නාමයට හානි පමුණුවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ ... Read More
UPDATE:- අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් අධිකරණය හමුවට
Update:- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන ... Read More
ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ... Read More
විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්
විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය අවධාරණය කරනවා. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් හා සම්බන්ධීකරණයෙන් පොලිසිය සහ බුද්ධි ... Read More
ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් ... Read More
ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (23) දින පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර ... Read More
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක ... Read More
ජොන්ස්ටන් CIDයට එයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් ... Read More
කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් වැටී සිසුවෙකු මරුට
කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක හතරවන මහලෙන් අද අළුයම ඇඳ වැටී සිසුවෙකු මියගොස් තිබෙනවා. විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇඳ වැටීමෙනුයි මොහු මියගොස් ඇත්තේ. මෙලෙස ... Read More
රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි පත්තු වෙයි
අද (23) අලුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ ... Read More

