Category: උණුසුම් පුවත්

මුදලිගේ ඇතුළු 18 දෙනෙකුට අදාල පරීක්ෂණ සඳහා නීතිපතිගේ උපදෙස් පතයි

Author- October 21, 2024

පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ... Read More

හලාවත අභිරහස් ත්‍රිත්ව මරණ ගැන කරණු රැසක් එළියට

Author- October 21, 2024

ආන්දෝලනයට ලක් වූ හලාවත, සිංහපුර ප්‍රදේශයේ අබිරහස් ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙමින් ... Read More

හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

Author- October 21, 2024

ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි. ඉරානයේ ... Read More

ගම්මන්පිලගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවැනි වාර් තාව 28 වැනිදා

Author- October 21, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවැනි වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ අද (21) ... Read More

කොටුවෙන් මරදාන දෙසට යන දුම්රිය සියල්ල නවතී

Author- October 21, 2024

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා. ඒ ... Read More

පාස්කු වාර් තා ගැන ජනපති අනුර කතා කරයි

Author- October 21, 2024

පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සැගවීම උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයාගේ උත්සාහය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කටුණායක ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන ... Read More

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර් ය කෙරේ 

Author- October 21, 2024

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල ... Read More

2024 T20 කාන්තා ලෝක කුසලානයේ ජය නවසීලන්තයට

Author- October 21, 2024

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ... Read More

පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Author- October 21, 2024

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් විය. මෙම ජයත් සමග ... Read More

අදත් මි.මී. 100ට වැඩි තද වැසි

Author- October 21, 2024

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ ... Read More