Category: උණුසුම් පුවත්
ගම්මන්පිල ජනපතිට කරන අභියෝගය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ... Read More
ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින තරඟය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. තරගාවලියේ ... Read More
හලාවත නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් ... Read More
තෙල් මිල තවත් පහළට
සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ... Read More
ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බෑ
වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් ඒ අයට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු ... Read More
පළාත් පාලන ඡන්දයට අදාළව විශේෂ තීරණයක්
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන ... Read More
ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින්න – රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (17 ) දින වන විට පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා . ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක ... Read More

