Category: උණුසුම් පුවත්
තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්
ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය ... Read More
මැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල ගැසට් කරයි
පැවැත්වීමට නියමිත මෙවර මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් විසින් වැය කළ හැකි උපරිම මුදල ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව එක් එක් ... Read More
ව්‍යාජ කෙටි පණිවුඩ එවා මුදල් වංචා කිරීමේ ජාවාරමක්
රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. රුපියල් 50,000ක මුදලක් ... Read More
කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. Read More
ඇල්පිටිය තැපැල් ඡන්දය අදින් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද ... Read More
නිල නිවාස භාර නොදුන් හිටපු මැති ඇමතිවරුන්ට යළි සිහි කැඳවීම්
රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ... Read More
හමාස් නායකයා මරුට
හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළා. හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදා ලැබූ විශිෂ්ඨතම ... Read More
බිත්තරේටත් මිල සුත්‍රයක් ?
බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා ... Read More
ජනපති වැලිකඩ බන්ධනාගාරයට ආවේ නෑ – වීඩියෝවට එරෙහිව පැමිණිල්ලක්
වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ... Read More
T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය. රාත්‍රී තරගයක් ලෙසින් ... Read More

