Category: උණුසුම් පුවත්
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන රථ ඇතුළු කුලී රථ නියාමනය කිරීමට තීරණය කෙරේ
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලී රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පවසනවා. ... Read More
මහින්ද සමඟ ඡායාරූපයේ සිටින්නේ මම නෙවෙයි – නිලන්ති කොට්ටහච්චි
සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති ... Read More
වැලිගම ඝාතනයට ඇල්ලූ 07ක් රක්ෂිත බන්ධනාගාරයට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. ... Read More
17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවක් වැදීමෙන් මරුට
ඕස්ට්‍රේලියාවේ 17 හැවිරිදි වියේ පසුවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙල්බර්න්හි පැවති පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් මියගොස් තිබේ.බෙන් ඔස්ටින් නැමති මෙම යොවුන් ක්‍රීඩකයා පසුගිය අඟහරුවාදා පුහුණුවීමවල නිරත වෙමින් ... Read More
දියවැඩියා රෝගීන් මිලියන දෙකක් ඉන්නවා රට තුළ
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය ... Read More
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දෙන්න ක්ෂණික දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ... Read More
චීනයේ Shenzhou-21 අභ්‍යාවකාශ යානය හෙට උඩු ගුවනට
Shenzhou-21 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති ආකාරයට බෙයිජිං වේලාවෙන් හෙට (31) රාත්‍රී 11:44ට නිකුත් කෙරෙන බව චීන අභ්‍යාවකාශ ඒජන්සිය පවසනවා. එය ජියුචුවාන් චන්ද්‍රිකා ... Read More
ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර් ධනය ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් ... Read More
ගිනිකොනදිග මුහුදේ දී ධීවර යාත්‍රාවක් අනතුරට
මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික ... Read More
රටම එකට – ජාතික මෙහෙයුම අද සිට
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහි සමාරම්භක ... Read More

