Category: උණුසුම් පුවත්
ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක බදු ඉහළට
ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා . මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ... Read More
හසීනා ඇතුළු 45කට වරෙන්තු
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ ඇගේ දේශපාලන පක්ෂයවන අවාමි ලීගයේ ඉහළ පෙලේ නායකයින් ඇතුළු 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ... Read More
හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ ... Read More
උපන්බිමේදී ඉන්දියාව ටෙස්ට් ඉනිමක ලකුණු 46කට සියල්ලන් දැවීයයි
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 46කට සියළුම ක්‍රීඩකයින් දැවී ගියා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ... Read More
උඩුමහළින් ඇදවැටී මියගිය සුපිරි ගායකයා
වන් ඩිරෙක්ෂන් ගායක කණ්ඩායම කලක් ලොව තරුණ තරුණියන් අතර උන්මාදයක් ඇතිකිරීම සමත් විය. පස් දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් වූ ලියම් පෙයින් ඊයේ (16) ... Read More
සී ෂෙල්ස් නව නීතිපති ධූරයට ශ්‍රී ලාංකිකයෙක්
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබේ. සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දිනයේ දී ඔහු රාජ්‍ය මන්දිරයේ දී ... Read More
කෙහෙළිය රඹුක්වැල්ල ආදර් ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් වෙයි
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ... Read More
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර
මැදපෙරදිග සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක් එක් රටවල දූත මණ්ඩල හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මැදපෙරදිග ... Read More
සුළඟිල්ල වෙනුවට මහපටඟිල්ල
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ ... Read More

