Category: උණුසුම් පුවත්
මැද පෙරදිග යුද්ධය ගැන නවතම අනාවරණයක්
මැද පෙරදිග යුද්ධය අතරතුර ලෙබනනයේ ළමුන් 400,000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. යුද්ධය හේතුවෙන් මිලියන 1.2ක පිරිසක් සිය නිවෙස්වලින් පලා යාම ... Read More
මහජන ධනය සුරැකීමට රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වුණා. අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ... Read More
ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී ගත් තීරණ
පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම කමිටුව ඔක්තෝබර් 04 වනදා රැස්වී තිබුණි. එම තීන්දු ... Read More
ඩොලරයේ අගය
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව එහි ගැණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 289. 25ක් ලෙසයි. ... Read More
වාහන ආනයනය ගැන දැනුම් දීමක්
ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පැහැදිලි කිරීමක් කළේය. අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ... Read More
ලබන මාසයේ සිට විශ්‍රාමිකයින් ට රුපියල් 3,000ක දීමනාවක්
ලබන මාසයේ සිට විශ්‍රාමිකයින් ට රුපියල් 3,000ක දීමනාවක් ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ... Read More
ධීවරයින්ට ඉන්ධන සහනයක්
ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව ... Read More
මාළු මිල ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර් ග සඳහන් කරනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ ... Read More
දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් සියලු මාර්ග වල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මඩකළපුව සිට කොළඹ කොටුව දක්වා ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More

