Category: උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම්

Author- October 14, 2024

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක ... Read More

ජනපති අපේක්ෂයින් තිදෙනෙක් අදායම් වියදම් වාර් තා දීලා නැහැ

Author- October 14, 2024

පැවැති 2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට අදාළව ... Read More

මෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර් තාවීම ඉහළට

Author- October 14, 2024

මෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා ඒ අනුව පසුගිය වසරේ නව ... Read More

කමිඳු ට ලැබුණු තැන

Author- October 14, 2024

සැප්තැම්බර් මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ව නම් කර තිබේ. ඔහු එම සම්මානය මේ වසරේ දිනා ගත් ... Read More

ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

Author- October 14, 2024

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ... Read More

පවතින අයහපත් කාලගුණය සමඟ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්

Author- October 14, 2024

පවතින අයහපත් කාලගුණය සමඟ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ... Read More

ඩෙංගු යළි හිස ඔසවයි

Author- October 14, 2024

පවතින වර් ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. පසුගිය සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 993 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ... Read More

අර් ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම්

Author- October 14, 2024

රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම් ... Read More

බිත්තර මිල ඉහළට

Author- October 14, 2024

මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල දිනෙන් දින ... Read More

ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්

Author- October 14, 2024

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අදාළ දුම්රිය ... Read More