Category: උණුසුම් පුවත්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) සිදුවනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා ... Read More
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු ... Read More
හදිසි ආපදා තත්ත්වයට ගුවන් හමුදාව සුදානම් වෙයි
අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර ... Read More
රාජපක්ෂ පවුලේ කවුරුත් මෙවර ඡන්දේට නෑ
වසර 88 කට පසු මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂයක්. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ ... Read More
කැළණියේ මාර් ග කිහිපයක් ජලයෙන් යටවෙයි
අද උදෑසන 8.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබෙනවා. ඒ, මිලිමීටර් 175.5 ක්. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ... Read More
මාළු මිල පහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (11) වැනිදා තරමක් අඩු මිල ගණන් යටතේ අලෙවි වුණා. මේ අනූව එම මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල තරමක ... Read More
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (11) ඉහළ යෑමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 129.64 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,294.03ක් ලෙසයි. එස් ඇන්ඩ් ... Read More
ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම ... Read More
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. එහි පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. එසේම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද ... Read More
වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ
ජලගැලීම් හේතුවෙන් ඊයේ දිනයේ වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුමාරුව අද යළි විවෘත කෙරුණා. එම ප්‍රදේශයේ ජලය බැසයාමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා. වර්ෂාවත් ... Read More

