Category: උණුසුම් පුවත්
තෙල් මිල තවත් ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන ... Read More
කොළඹ – අවිස්සාවේල්ල මාර් ගයේ කොටසක් ජලයෙන් යටවෙයි, ඇළට වැටි අයෙකු අතුරුදන්
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ... Read More
වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි
සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ ... Read More
මි.මී 200ට වැඩි වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී ... Read More
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 216,300.00ක් ... Read More
පාඨලී ත් මැතිවරණ සටනෙන් ඉවත් වෙයි
පාඨලී චම්පික රණවකගේ ජනරජ පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු අද (10) නිවේදනය කළා. සමගි ජන බලවේගය, ජනාධිපතිවරණ සමයේ තම පක්ෂය සමග ඇතිකරගත් ... Read More
ජොන්ස්ටන්ට රට ගමන් තහනමක්
ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් ... Read More
මෙරට ආර් ථිකය ගැන ලෝක බැංකුවෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා. ඒ අනුව 2024 දී ... Read More
හරිනිගෙයි විජිතගෙයි මුද්දර ගැන තැපෑලෙන් නිවේදනයක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ... Read More
මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක්
මෙරට කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා ... Read More

