Category: උණුසුම් පුවත්

රටවල් රැසක තානාපතිවරු ජනපති හමුවෙයි

Author- October 9, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සඳහා රටවල් රැසක තානාපතිවරු අද (09) පැමිණ සිටියා. මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන්, ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන්, ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය ... Read More

ශ්‍රී ලංකා T20 සංචිතය එළියට

Author- October 9, 2024

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ... Read More

චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් අද සිට උඩරට මාර් ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

Author- October 9, 2024

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද තීරණාත්මක දවසක්

Author- October 9, 2024

කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින් සීඝ්‍ර යෙන් ඉහළට

Author- October 9, 2024

මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් අම්බලන්ගොඩ ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Author- October 9, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් මෙන්න

Author- October 8, 2024

සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි 1kg ... Read More

ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිව අත්අඩංගුවට ගැනීමට නියෝග

Author- October 8, 2024

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය ... Read More

ඩොලරය තවත් පහළට

Author- October 8, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 288.96ක් ලෙස සහ ... Read More

මහ මැතිවරණයේදී වාසුගේ සහය මාලිමාවට

Author- October 8, 2024

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ. අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක ... Read More