Category: උණුසුම් පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 30, 2025

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ ... Read More

අධිවේගී මාර්ගවල ආසන පටි පැලඳීමේ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට

Author- October 28, 2025

අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්යය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් ... Read More

වසරකට පසු ඩොලරයේ ඉහළම අගය අද වාර්තා වුණා

Author- October 28, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 300.48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස ඩොලරයේ ... Read More

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් රිමාන්ඩ්

Author- October 28, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More

රාත්‍රියේ නිවෙස්වලට එන බරවා පරීක්ෂක නිලධාරීන්ට සහායවන්න – සෞඛ්‍ය අංශ

Author- October 28, 2025

බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ... Read More

රත්මලානේදී කළ පොලිස් වික්‍රමය

Author- October 28, 2025

වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින තම අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය ... Read More

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

Author- October 28, 2025

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (28) පස්වරු 4:00 සිට ... Read More

බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් යානයක් ‍අද මත්තලට

Author- October 28, 2025

‍පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ. අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය ... Read More

මම පද්මෙව දන්නේ නෑ – පද්මේත් එක්ක ගත්ත පිංතූ­ර­ය අවරුදු උත්සවයකදී ගත්ත එකක්

Author- October 28, 2025

කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ ජංගම දුර­ක­ත­න­යෙන් සොයා­ගත් ඡායා­රූප සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහ­ත්මි­ය­ගෙන් අප­රාධ පරීක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (27) ප්‍රශ්න­ කර ප්‍රකාශ සට­හන් කර ... Read More

‘මොන්තා’ අද චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට අනාවැකි

Author- October 28, 2025

මොන්තා සුළි කුණාටුව -අද දිනයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරින් මෙන්ඩිස් මහතා සඳහන් ... Read More