Category: උණුසුම් පුවත්
ගාලු කොටුවේ වන් වේ නීතිය අත්හිටුවයි
ගාලු කොටුව තුළ රථවාහන ගමනාගමනය සඳහා ක්‍රියාත්මක වූ එක් දිසාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය අද (04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය ... Read More
ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කරනු ලැබුවා. අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්, අගමැතිවරිය ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර් තාවක් තබයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කරනු ලැබුවා. පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව ... Read More
කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් ... Read More
ගෙල කැපූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු හමුවෙයි
අහංගම - වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක් වූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මොවුන් ගෙල කපා ඝාතනය කර ... Read More
පොලිස් මහජන මැදිරිය යළිත්
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 11 ... Read More
බන්දුල මීළඟ මහ මැතිවරණයට එන්නේ නෑ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ... Read More
බස් රථයක් පෙරලෙයි
අරනායක - ගංතුන මාර්ගයේ හුලං කපොල්ල ආසන්නයේදී ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා. බස් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර ... Read More
හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු මරුට
හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හයිටි රාජ්‍යයේ කුඩා නගරයක සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි ... Read More
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජයේ සැලසුම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර ... Read More

